පසුගිය යල කන්නයේදී නියගිය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 ක ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු කිරීමට රුපියල් දාහක් දහසක ඩීසල් සහනාධාර ලබා වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම සහනය සලසනු ලබන්නේ රජය විසින් පොහොර මිලදී ගැනීමට ලබා ලබාදෙන රුපියල් 15,000 ක සහන මුදලට හා වන්දි වශයෙන් හෙක්ටයාර එකකට රුපියල් ලක්ෂය බැගින් ලබා දෙන වන්දි මුදලට අමතරව ය.