ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනාගත ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර තිබේ.
අමාත්‍යවරුන් 4 දෙනෙකු ගෙන් සමන්විත එහි සභාපතිත්වය දරන්නේ අමාත්‍ය අලි සබ්‍රි මහතාය.
ටිරාන් අලස්, කංචන විජේසේකර සහ මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් එහි සෙසු සාමාජිකයෝ වෙති
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කැබිනට් රැස්වීමේදී මෙම පත්වීම සිදුවී ඇත.