ජල විදුලිය නිෂ්පාදනය සියයට 56% ආසන්න වී ඇතැයි විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ඊයේ පැවසීය.

ජල විදුලියෙන් 55.84%, ගල් අගුරු වලින් සියයට 25.01 ක, සූර්ය බලයෙන් සියයට 5.48 ක්, සුලන් බලයෙන් සියයට 0.81 ක්, ඉන්ධන ඇතුළු අනෙකුත් ආකාරයෙන් 12.15% ලෙස විදුලිය උත්පාදනය කරගෙන ඇත.

කාර්යබහුල වේලාව තුළ විදුලිය අවශ්‍යතාවය මෙගා වොට් 1962.0ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *