වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසක් විසින් සංවිධානය කරන විරෝධතා පාගමනකට මරදාන දුම්රියපොළ අසලදී පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම විරෝධතා පාගමන සබරගමුව විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ සිසුන් විසින් සංවිධානය කර තිබුණි. මරදාන පොලිසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා මෙම පා ගමන සංවිධානය කර තිබුණි. පා ගමනට එක් වූ ශිෂ්‍යයන් 12ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *