ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් වෙනත් පාර්ශවයකට හුවමාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සහ දරමින් සිටින බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වල ඇති මුදල් තෙවැනි පාර්ශවයකට යැවීමට කිසිදු උත්සහයක් නොගත් බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *