ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 150 ක් අනුමත කර ඇත.

ලෝක බැංකුවේ විධායක මණ්ඩලය එම අනුමැතිය ලබාදුන් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *