ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මස 14 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.
ඒ අනුව එදින පස්වරු දෙකට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා දැනුම් දී තිබේ.
Best News Provider in Sri Lanka