ඔක්තෝබර් මාසය තුළ පමණක් අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් එකසිය තිස් එක් දෙනෙකු දූෂණයට ලක්ව ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පවසයි. ඉන් දරුවන් දහ දෙනෙක් මේ වන විට ගර්භණී භාවයට පත්ව ඇති බව ද ඇය සඳහන් කරයි.

සැප්තැම්බර් මාසයේ දී ද 16ට අඩු ගැහැණු දරුවන් 168 දෙනෙකු දූෂණයට ලක්ව ඇති බවත් ඒ අතුරින් විසිදෙකක් ගැබ් ගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *