නීති විරෝධී ලෙස රටින් පිට කිරීමට උත්සාහ කළ දියර රත්ත්‍රන් කිලෝ දෙකක් සිය භාරයට ගැනීමට ගුවන්තොටුපළ රේගුව සමත් වී තිබේ.
ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වීමට තිබූ ගුවන් යානයකින් මෙම රත්තරන් රැගෙන යාමට සැලසුම් කර තිබුණු බව වාර්තා වේ.
ගුවන්තොටුපල වැසිකිලිය තුළ සැකකටයුතු පාසලයක් පරික්ෂා කිරීමේදී මෙම පාර්සලය හමුවී ඇති අතර රේගුව විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.