මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂීන්ද්‍ර පතිරගේ මහතා ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සදහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා ගැනීමට යාමේදී ඔහු එලෙස අත්අඩංගුවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *