සීනි තොග නිකුත් නොකරන ගබඩා සියල්ල මුද්‍රා තැබීමට අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

පාලන මිලට වඩා වැඩි මිලට වෙළදපොළ තුළ සීනි අලවිය සදහා තබා ඇති බවට තොරතුරු ලැබී ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සදහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *