ඉන්දියාවේ නව දිල්ලි අගනුවරට සුළු වර්ෂාපතනයක් ඇද හැලුන බැවින් අගනුවර වසාගෙන පැවැති විෂ දුම යම්තාක් දුරකට පහව ගිය බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති.

එසේ වුවත් ලෝක වායු තත්ත්ව දර්ශකයට අනුව නව දිල්ලි අගනුවර වායුදූෂණය තවදුරටත් හාරසිය හතක් ලෙස සඳහන් වෙයි.

මෙසේ සුළු වර්ෂාපතනයක් ඇද හැලුණේ දිල්ලි ප්‍රාන්ත රජය කාලගුලගුන විද්‍යාඥයන්ද සමග එක් වී නව දිල්ලියට කෘතිම වැසි අතහැරීමට සූදානම් වෙද්දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *