පලස්තීන ජනතාවට සහයෝගය දක්වමින් අද එංගලන්තයේ ලන්ඩන් නුවර විශාල උද්ඝෝෂණයක් පැවති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එය පැවැත්වෙන අතරතුර තවත් පිරිසක් එම උද්ඝෝෂණයට විරෝධය දක්වමින් පොලීසිය සමග ගැටුමක් ඇති කරගෙන තිබුණි.

එහිදී එම පිරිසෙන් අසූ දෙකක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණි.

පලස්තීන ජනතාවට සහයෝගය දක්වමින් උද්ඝෝෂණය කළ පිරිස ඉල්ලා සිටියේ ඊශ්‍රායලය සහ හමාස් අතර පවතින ගැටුම සඳහා විරාමයකට යායුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *