2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.

එම තරග එළඹෙන 15වැනිදා වංකඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මේ අතර දෙවන අර්ධ අවසන් පූර්ව තරග ඕස්ට්‍රේලියා කණ්ඩායම් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙයි.

එම තරග එළබෙන 16 වෙනිදා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *