නුවරඑළිය තැපැල් කාර්යාලය වෙනත් කිසිදු ව්‍යාපාර යාමට වෙනත් භාර නොදී සංරක්ෂණය කරන ලෙස මෙන් ඉල්ලා සර්වාගමික නායකයන් ඇතුළු පිරිසක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත සංදේශයක් භාර දෙන ලදී.

තැපැල් හා විදුලි සංදේශ වෘතීය සමිති රාජ්‍ය අංශය නියෝජනය කරන සියලු වෘතීය සමිති නියෝජිතයන් සහ ජනතාවගේ අත්සන් යුතුව එම සංදේශය භාරතීය ඇත.

අදාළ සංදේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදීමට කටයුතු කරන ලෙස එම පිරිස එහි දී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගෙන් ඉල්ලීමක් ද කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *