මෙවර අය-වැය ජයග්‍රහණය කිරීම සඳහා සහයෝගය ලබා දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පාර්ශවකරුවෙකු බැවින් අයවැය සඳහා සහය පළ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *