රුපියල් කෝටි 11ක වටිනාකමකින් යුත් රත්ත්‍රන් ජෙල් කරල් දාසයක් කටුනායක ගුවන්තොටුපල අද රේගු නිලධාරීන් භාරයට ගෙන ඇත.

සැකකරු 32 හැවිරිදි කොලඹ 2 කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගේ ගමන් මල්ල තුළ කිලෝ හයයි ග්‍රෑම් 423 යි මිලිග්‍රෑම් 9 ක් බර ඇති මෙම රත්ත්රන් ජෙල් තොගය කරල් දාසයක් ලෙස සකස්කර සගවා තිබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *