ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංහල සහ දෙමළ ඩයස්පෝරාවෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

ඒ මෙරට දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා වන නව විශ්ව විද්‍යාල ඇති කිරීමට ආයෝජනය කරන ලෙසය.

ඔහු මෙම ඉල්ලීම කළේ දහ වැනි වරටත් පැවැත්වූ ආර්.අයි.ටී අලස් අනුස්මරණ උත්සවයට එක්වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ රට දියුණු කිරීම සඳහා කැපවීම සියලු සියලු දෙනාගේ වගකීමක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *