තමන් හා තම සහෝදරයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවේ අදහස කිසි සේත් ම නො පිළිගන්නා බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පැවසීය.

මහනුවර දළදා මාලිගාවේ දී පෙරේදා පස්වරුවේ පැවති ආගමික වතාවත් සඳහා සහභාගී වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී හෙතෙම මෙසේ පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය. අවස්ථාවක් ලද පසුව මේ තීන්දුව සම්බන්ධයෙන් අධිකරණයේදී අදහස් දැක්වීමට අප බලාපොරොත්තු වෙනවා. තීන්දුවේ අදහස බව පිළිගන්නේ නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *