2023 ක්‍රිකට් ලෝක කුසලාන කුසලානය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. ඉන්දියාවට එරෙහිව ලකුණු 240 ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 43කට කඩුළු 7ක් දැවී ලකුණු 241ක් ලබා කඩුලු 6ක ජයග්‍රහණයක් සමඟ ලෝක කුසලානය හිමිකර ගනු ලැබීය. ට්‍රැවිස් හෙඩ් 137, මනූස් ල්බූස්ඡ්ග්න් නොදැවී පනස් අටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *