පාස්කු ඉරිදා ප්‍රරහාරයේ සාධාරණය, යුක්තිය ඉටුවන තෙක් ඒ සදහා සිදුකරන විරෝධතා අත් නොහරින ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තමාට උපදෙස් දුන් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසූහ. සාන්තුවරුන්ගේ මංගල්‍යය නිමිත්තෙන් කොළඹ අගරදගුරු මැදුරේ දිව්‍ය හෘදය දෙව්මැදුරේ පැවැති දේව මෙහෙයේ දී විශේෂ දේශනයක් සිදු කරමින් කාදිනල්තුමා කාදිනල් තුමා මේ බව සදහන් කළහ.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය ප්‍රමුඛ තමා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදැකීමට ගිය මොහොතේ උන්වහන්සේ එසේ සදහන් කළ බව ද කාදිනල්තුමා කියා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *