ලෝක කුසලාන product තරගාවලියේ ඊයේ නිමාව දුටුවේ 6 වන වරටත් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට හිමිකර දෙමිනි.

මෙම තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රිකට් කණ්ඩායමට ලද මූල්‍යමය ත්‍යාගයන් ගැන මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව වැඩිම ත්‍යාග මුදල එනම් ශූරතාවට හිමිවන මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 4ක ත්‍යාගය ඔස්ට්‍රේලියාව හිමිකර ගත්තේය.

අනුශූරයන් වන ඉන්දියාවට හිමියෝය හිමියෝ එය ඇමරිකානු ඩොලර් මිලියන දෙකකි.

අවසන් පුහුණුව වැඩේට දක්වා පැමිණි නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8 බැගින් හිමි විය.

එසේම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ සෙසු සෑම කණ්ඩායමක ඇමරිකාවට ඩොලර් ලක්ෂයක් සහ ඔවුන් ජයග්‍රහණය කළ එක් තරගයට ඇමරිකානු ඩොලර් 40,000 බැගින් හිමිවිය.

ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් පමණක් ජයගත් ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 180,000 මුදලක් හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *