සීනි සදහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව ඉදිරියේ දී සතොස සහ සමුපකාර වෙලෙදසැල් වල සීනි කිලෝවක් රුපියල් 275 ක මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *