පාර්ලිමේන්තු සභාවේ ඊයේ සිදු වූ විනය විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සදහා අත්හිටුවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නියෝග කළේය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව එම තීරණය ගත් බවත් එය අද දින සිට ක්‍රියාත්මක බව කතානායක වරයා පැවසීය. එසේම මෙම සිද්ධිය බරපතල ලෙස හෙළා දකින බව ද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *