ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ අනිවාර්යෙන්ම පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේය.

අයවැයට ඡන්දය දුන් සියලුම මන්ත්‍රීවරුන්ට මම ස්තූතිය පළ ගන්නවා. විරුද්ධව ඡන්දය දුන් අයටත් ස්තුතියි.

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකම ලබනවා අවුරුද්දේ පවත්වනවා. ඊට පස්සේ අනෙකුත් ඡන්ද ටික පවත්වනවා යැයි ද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *