මෙවර උසස් පෙළ විභාගයේ 2024 වර්ෂයේ ජනවාරි මස 4 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාගය දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ඒ අනුව පූර්වයෙන් සැලසුම් කර ඇති පරිදි මෙවර මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන බව ය. උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලීමක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද විභාගයට ගැණුනු අතර එහිදී නඩුව නිෂ්ප්‍රභ වී ඇති අතර, අනිත් නඩුව පෙත්සම්කාර පාර්ශවය විසින් ඉල්ලා අස්කරගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *