මෙවර මහ කන්නයේ දී බණ්ඩි පොහොර මිල රුපියල් නම දාහක් දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අද පෙරවරුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී පැවති වගා හානි වන්දි පිරිනැමීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *