සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ සතිය මැද නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

පිළිතුර පරික්ෂා කිරීම අවසන් අදියරේ පවතින අතර ප්‍රතිඵල බදාදා හෝ බ්‍රහස්පතින්දා නිකුත් කිරීමට අදහස් කරන බව උසස් නිලධාරියෙක් පැවැසීය.

ප්‍රතිඵල නිකුත් කිරීමේ දී දිවයිනේ හෝ දිස්ත්‍රික්කයේ ලබා ගන්නා ස්ථාන පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශ නොකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *