දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ආගමික අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ඔහු දිවයිනට පැමිණීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 48ක් ඇතුළත ගොස් අත් අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිය යුතුය. ඒ උසාවිය මගින් ලබාදී ඇති නියෝගයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *