පොලිස්පති ධුරය ට පත්වන නිලධාරියාගේ ධූර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාගේ සේවා කාලය අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට අදාළ වේ.

අමාත්‍ය මණ්ඩලය මෙම තීන්දුවට එකඟතාවය පළ කිරීමෙන් පසු ඉදිරියේදී පොලිස්පති ධූරයට පත්වන ඕනෑම නිලධාරීන්ගේ සේවා කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *