ශ්‍රී ලංකාවේ ප්‍රතම බහු ආගමික අභය භූමිය සහ ජෛව විවිධත්ව සංකීර්ණය වන අම්බුලුවාවට ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් පහසුකම් සදහා ගිවිසුමක් අත්සන් කර ඇත. මේ සඳහා ඇම්ඩර් ඇඩ්වෙන්චර් සමාගම සහ ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක ගිවිසුමක් අත්සන් කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

මෙම ගිවිසුම අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් සිදු කරන බව ආයෝජන මණ්ඩලය පවසයි.

china machine building international cooperrporation හි තාක්ෂණික සහ නිෂ්පාදන විශේෂඥතා උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් මෝටර් රථය ඉදි වන බවද ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *