මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිදුකරන කතා සදහා එළියේ දී නඩු පැවරිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා එසේ පැවසීය.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයකට ඔහුට එරෙහිව නඩුවක් පවරා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *