අවශ්‍ය තරම් බිත්තර සීමාවකින් තොරව ලංකා සතොස හරහා ලබාදෙන බව ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා පැවසීය.

බිත්තරයක් රුපියල් 43 කට අලෙවි කරන බවද හෙතෙම සඳහන් කළේය. මේ මිල ගණන්වලට බිත්තර ඊයේ සිට අට මසක කාලයක් සඳහා ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය. අලුත් අවුරුදු කාලසීමාව ඉලක්ක කර ගනිමින් පාරිභෝගික ජනතාවට මෙම සහනය ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *