ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සිල් හෙට් හීදි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි නියම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 418ක් ලබා ගත්තේය. ධනංජය සිල්වා 108ක් සහ කමිදු මෙන්ඩිස් එකසිය හැට හතරක් ලබාගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 280ක් ද බංග්ලාදේශ කණ්ඩායම සිය පළමුව ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 188ක්ද ලබාගත්හ. ඒ අනුව ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු පන්සිය දහයක ඉලක්කයක් හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *