ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කිහිපයක් අලුත් කරමින් බංග්ලාදේශ සමග පැවති පළමු ටෙස්ට් තරඟය ලකුණු 328ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ තරගය හතරවෙනි දිනය වූ අද දිනයේ බංග්ලාදේශ කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 182 කට සීමා කරමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 418ක් ලබාගත් අතර බංගලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *