ශුද්ධෝතම පාප් ෆැන්සිස් හිමිපාණන් රුසියාවේ ක්‍රොස්කස් ශාලාවේ ත්‍රස්තවාදී ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර මියගිය සියලු දෙනා වෙනුවෙන් යාඥා කළ බවද උන්වහන්සේ පැවසූහ.

මෙම කුරිරු ප්‍රහාරයෙන් මියගිය අය සමිදානන් වහන්සේ සමාදානයෙන් පිළිගනිත්වා. මියගිය වූවන්ගේ පවුල්වලට සැනසීම ලැබේවා. මෙම අමානුෂික ක්‍රියාවන් සැලසුම් කරන සංවිධානය සහ ක්‍රියාත්මක කරන අයගේ හදවත් පරිවර්තනය කරත්වා. යනුවෙන් ශාන්ත පින්ථක දේවස්ථානය ඉදිරිපිට රැස්ව සිටි පිරිස අමතමින් කීහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *