ආනයනික කිරිපිටි මිල පහල දැමීමත් සමග කිරිතේ එකක මිල රුපියල් දහයකින් පහළ දැමීමට පියවර ගන්නා බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටිවල මිල ගණන් පහළ දැමීමට රජය කටයුතු කිරීම හේතුවෙන් එම තීරණය ගත් බව එහි ප්‍රකාශකයෙක් ඊයේ පැවසීය. රජය ලබා දෙන සහන පාරිභෝගිකයන්ට ලබාදීම එහි අරමුණ බවද හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *