ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වූයේ අටවැනි දිනට වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරනු ලබන විනිමය අනුපාත සටහනේ ඊයේ දින ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල ලෙස සටහන් වූයේ රුපියල් 295.54කි.

ඩොලරරේ විකුණුම් මිල රුපියල් 305.33ලෙස සඳහන් විය. මීට පෙර ඇමරිකානු ඩොලර් සාපේක්ෂව රුපියල පැවතියේ රුපියල් 300 සීමාවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *