අප්‍රේල් මස අටවෙනි සදුදා පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත බව ඇමරිකාවේ නාසා ආයතනය පවසයි. මෙය 2024 වසරේ පළමු පූර්ණ සූර්යග්‍රහණය වෙයි. මැක්සිකෝව කැනඩාව සහ ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවල වල වැසියන්ට එම පූර්ණ සූර්යග්‍රහණය හොඳින් දැක බලා ගැනීමට අවස්ථාව හිමිවෙයි. නාසා ආයතනයේ වාර්තා අනුව මීළඟ පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන්නේ 2044 වසරේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *