අනවශ්‍ය වියදම් කපා හැරීමේ අරමුණින් රාජ්‍ය උත්සව වලට රතුපලස යොදා ගැනීම තහනම් කිරීමට පාකිස්තානු අගමැති ෂෙබාස් ශරීෆ් තීරණය කර ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කරයි.

මේ අනුව රාජ්‍යතාන්ත්‍රික උත්සව ජාතික උත්සව උත්සවාකාර ඉසව් ආදියට රතු පලස ආදියත් අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැර දැමීමට පාකිස්ථාන අගමැතිවරයා තීරණය කර තිබෙන අතර රාජ්‍ය නායකයන් සහභාගි වන අවස්ථා සඳහා පමණක් රතු පලසට ඉඩ දී ඇති බව වාර්තාවේ. පාකිස්ථානය ආර්ථික අර්බුදයකින් පීඩා විදින බැවින් මේ ඔස්සේ ජාතික මුදල් ඉතිරි කර ගත හැකි බව අභිනවයෙන් පත් වූ පාකිස්ථාන අගමැතිවරයාගේ මතය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *