නොබෙල් ත්‍යාගය දිනූ Crispr ජාන කප්පාදු තාක්ෂණය යොදාගෙන ආසාදිත එච් අයි වී සෛල තුරන් කිරීමට විද්‍යාඥයන් පියවර ගනිමින් සිටී. මෙමඟින් සිරුරේ ඇති ආසාදිත සෛල සියල්ලම විනාශ කර දැමීමට හැකියි.

වර්තමානයේ දී එච් අයි වී ප්‍රතිකාර මගින් සෛල මර්ධනය වුවද තුරන් කළ නොහැකිය. මේ පරීක්ෂණය කරන්නේ නොටින්හැම් සරසවියේ වෛද්‍ය ජේම්ස් ඩික්සන් ඇතුළු කණ්ඩායම විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *