සජබේ නායක සජිත් ප්‍රේමදාස එනවා නම් ඔහු සමග විවාදයකට අනුර කුමාර දිසානායක සූදානම් බව ජජබ විධායක සභික හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂ නායකයන් නම් ඒ නායකයන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ඒ නායකයන්ගේ වගවීමක් සහිතව ජනතාව දැන ගැනීම වැදගත් බව ද බවද හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙයි.

එසේ නැතිව තැන තැන ඉවක් බවක් නැතිව විවාදවලට ආරාධනා කිරීම පක්ෂයක් ලෙස භාර නොගන්නා බවද හෙතෙම සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *