මාර්තු මාසයට අදාළ ජාත්‍යන්තර ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ද ඇතුළත්ව සිටී.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ඊයේ නිල වශයෙන් එම නම් ප්‍රකාශයට පත් කළ අතර කමිදුට අමතක නවසීලන්තයේ මැට් හෙන්රි හා අයර්ලන්තයේ මාක් අදීර් ද මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී තිබේ.

ටෙස්ට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේදී පිත්තෙන් සුවිශේෂී දස්කම් දැක්වූ කමිදු මෙන්ඩිස් දෙරට අතර පළමු ටෙස්ටර්ගේදී ලකුණු පනස් හතකට ශ්‍රී ලංකා කඩුලු පහක් බිඳ වැටී තිබූ මොහොතේ පිටියට පිවිස ශ්‍රී ලංකා නායකයා සමගින් එක්ව ද්විතිව ශතක සම්බන්ධතාවයක් ගොඩ නගමින් සුවිශේෂී පිතිකරණයක නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *