නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තුව මන්ත්‍රීන් හය දෙනා සමග ජන බල පක්ෂය ගොඩනගන සන්ධානය සමග ගිවිසුම් ගත වීම අද පෙරවරුවේ සිදුවිය.

බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලක මැදුරේදී අද පෙරවරුවේ ඒ සදහා පැවැති උත්සවයේදී මෙම ගිවිසුම් ගතවීම සිදුවිය.

මෙලෙස ගිවිසුම් අත්සන් කළේ මහාචාර්ය ජී එල්. පිරිස්, ඩිලාන් පෙරේරා, නාලක ගොඩ හේවා, වසන්ත යාපා අබේවර්ධන, කේපී කුමාරසිරි සහ වෛද්‍ය උපුල් ගලප්පත් යන මන්ත්‍රීවරුන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *