ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ගොනුකර තිබෙන ඉල්ලීම් පිළිබඳ නියෝගය මෙම මස 26 වෙනිදා දක්වා කල්තැබීය.

එම නියෝගය අද අභියාචනාදිකරන විනිසුරු ඩී එන් සමරකෝන් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් මිනිසුරුවරයා කියා සිටියේම නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන 26 වැනිදා දක්වා කල් තබන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *