රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය කබුක්වැල්ල මහතා නැවත ලබන විසි දෙවැනි දා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඉහත නියෝගය සිදු කර තිබේ.
Best News Provider in Sri Lanka