හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ මහතා සමග නව දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරය සඳහා එක්ව ඇත.

ඔවුන් අද අළුයම 12.55 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *