එළඹෙන අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ජාතික හිස තෙල් ගෑමෙන් චාරීත්වය මේ මස 15 වැනිදාට යෙදී ඇති හෙයින් එදින රජය නිවාඩු දිනයක් බවට පත්කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *