ලංකා ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ජූලි පළ වැනි දා මහනුවර හා දඹුල් අතර තරඟයෙන් පල්ලෙකැලේදී ආරම්භ වෙයි. කොළඹ ආර් ප්‍රේමදාස, රංගිරි දඹුලු හා පල්ලෙකැලේ ක්‍රීඩාංගනවලදී මෙවර තරගාවලිය පැවැත්වෙන අතර, jaffna,Galls,Kandy, සහ colombo කණ්ඩායම් පහ තරඟ බිමට පිවිසෙයි.

ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වන ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියට තරග විසි හතරක් ඇතුළත් වන අතර අවසන් මහා තරඟය ජූලි 22 වැනි දා කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ විදුලි ආලෝක ධාරා යටතේ පැවැත්වීමට නියමිතය.

ලංකා ප්‍රිමිය ලීග් කණ්ඩායම්වලට ක්‍රීඩකයන් තෝරා ගැනීම ක්‍රීඩක වෙන්දේසියක් හරහා සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *