2024 වර්ෂයේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකය නැගියන වෙළඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී ඇති බව බුලූම්බර්ග් වෙළඳපොළ දත්ත පෙන්වා දී ඇති බව ජනාධිපති මාධ්‍යංශය පවසයි.

එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව සියයට හතකට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *